කස පහර
About this book
ජාතක කතා, ඉතිහාස කතා, අරාබි නිසොල්ලාසයේ කතා ග්‍රීක සාහිත්‍යයේ කතා, ඇතුළු මා විසින් නිර්මාණය කල චිත්‍ර කතා නිර්මාණයන් බොහෝය. අරාබි නිසොල්ලාසය ඇසුරින් මා විසින් මා තරුණ අවධියේදී නිර්මාණය කරන ලද කස පහර චිත්‍ර කතාවද මා හට විශේෂිතවූ චිත්‍ර කතාවකි. එවකට දිනමිණ පුවත් පතෙහි දිනපතා පලවූ මෙම චිත්‍රකතාව ඉමහත් ජනාදරයට පත්විය. මෙම චිත්‍ර කතාව කියවා ඔබ ලැබූ ආශ්වාදය සහ සතුට මාගේ අපරිමිත සතුටට ද හේතු වන්නේය.
බන්දුල හරිශ්චන්ද්‍ර
Details
ISBN
9789550827442
පිටු ගණන (Pages)
52
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review