කවිය කියා පාට කරමු
About this book
මෙම වැඩ පොතෙන් දරුවා තුළ ගොඩනැංවෙන නිපුණතා...
• වර්ණ හඳුනා ගැනීමේ හා වර්ණ භාවිත කිරීමේ කුසලතා දියුණුවීම
• හසුරු කුසලතා වර්ධනයවීම සහ ඉන්ද්‍රිය සමයෝජනය
• සිතීමට හුරුවීම හා ප්‍රකාශන හැකියාව වර්ධනයවීම
• සෞන්දර්යය කුසලතා හා වින්දනය දියුණුවීම
www.siyasabooks.com
මේ වෙබ් අඩවියට ඇතුළු වී මේ පොත ලස්සනට පාට කරන්නෙ කොහොමද කියලා දැනගන්නත්, තවත් දේවල් ඉගෙන ගන්නත් පුළුවන්..
Details
ISBN
9789557788012
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review