පාට කරන්නයි කතා ලියන්නයි
About this book
මෙම වැඩ පොතෙන් දරුවා තුළ ගොඩනැංවෙන නිපුණතා...
වර්ණ හඳුනා ගැනීමේ හා වර්ණ භාවිත කිරීමේ කුසලතා දියුණුවීම
ලිවීමේ ඇල්ම හා භාෂා කුසලතා දියුණුවීම
හසුරු කුසලතා වර්ධනයවීම සහ ඉන්ද්‍රිය සමායෝජනය
සිතීමට හුරුවීම හා ප්‍රකාශන හැකියාව වර්ධනයවීම
සෞන්දර්යය කුසලතා හා වින්දනය දියුණුවීම
www.siyasabooks.com
මේ වෙබ් අඩවියට ඇතුළුවී මේ පොත ලස්සනට පාට කරන්නෙ කොහොමද කියලා දැනගන්නත්, තවත් දේවල් ඉගෙන ගන්නත් පුළුවන්....
Details
ISBN
978955778029
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review