Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / ළමා කතන්දර / කැලෑ ගමට වැස්ස ඇවිත්

කැලෑ ගමට වැස්ස ඇවිත්

ප්‍රවර්ග (Genre): ළමා සාහිත්‍යය
About this book

‘කැලෑ ගමට වැස්ස ඇවිත්‘ කතාවේ රචකයා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථියෙක් ලෙස අධ්‍යාපනය හදාරයි. ඔහුගේ කුළුඳුල් ග්‍රන්ථය වන මෙම කථාන්තරය කාව්‍ය රසයත් එක් ව ගලා යයි.

එකමුතුකමේ වටිනාකම කියා දෙන කැලෑ ගමේ චරිත වලට අපූරුවට පණපොවන්නේ ඉෂාරා සුමනසිංහ නම් චිත්‍ර ශිල්පිනියයි. ඇය වෘත්තියෙන් ඖෂධ සංයෝජක වරියකි. දැනට කිලිනොච්චිය අක්කරායන්කුලම් ප්‍රාදේශීය රෝහලේ රැකියාවෙහි නිරත ව සිටින්නී ය.

Details
ISBN
9786246296810
පිටු ගණන (Pages)
15
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
You may also like
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: කැලෑ ගමට වැස්ස ඇවිත්

Reviews are published once a member of our team has read them.