Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / කෙටි දිවියක මතකය

කෙටි දිවියක මතකය

ප්‍රකාශක (Publisher): අහස මීඩියා - Ahasa Media Works
ප්‍රවර්ග (Genre): නවකතා පරිවර්තන
About this book
"දැන් ඉතින් ගරු බිශොප්තුමනි, කියන්න එහෙම එපා ඒ ආනෝ නදියේ පාළම උඩ සිද්ධවෙච්ච දේවල් එහෙම සිදුවුනේ නිකම්ම නිකම් 'සරාගී කාමය' නැත්නම් 'නොහික්මීම' නිසා කියලා එදා හුඟාක් කට්ටිය අපි දිහා මහා ඕනැකමකින් බැලුවා. මට ඒ දවස මේ තරම් හොඳින් මතකත් ඒ හින්දමයි මං හිතන්නේ එදා ඔයා පාලම උඩදී ඒ විදිහට හදිසියේම කළ දේ මට හුඟාක් වටින දෙයක් බව ඔයා හොඳින් දන්නවා. ඒක මං වෙනුවෙන්ම කරපු දෙයක්. ඒක මං ඔයාගේ ජීවිතේ ඉන්න ගැහැනියයි කියන එක ඔයා හුගාක් ගැඹුරින් පෙන්නපු වෙලාවක්. මම නීතියෙන් ඔයාගේ බිරිඳ නොවීම මේ ඔක්කොටම පරිබාහිර දෙයක්. මට හිතෙන්නේ ඒක තමන්ගේ නිදහස දැනවීම පිළිබඳ පැහැදිලි ප්‍රකාශයක් කියලයි.
ISBN
9789553425065
පිටු ගණන (Pages)
160
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: කෙටි දිවියක මතකය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.