කියනු වස් පවතිමි
About this book
අම්මා පැමිණ නිවස විකුණන්නට යමුයැයි කියද්දී ගබ්‍රියෙල් ගාර්ෂියා මාර්කේස් ලේඛනය අත්හදා බලමින් ඉන්නා විසිතුන් හැවිරිදිතරුණයෙකි. ඒ, ඔහුගේ කොළොම්බියානු පැටිවියේ මතකයන් රැඳුණු, අරකාතාකා ගමේ පිහිටි සීයලාගේ නිවසයි. ඔහුගේමතකාවර්ජනයන්ගේ පළමු කොටස වන මේ තුළින්, නොබෙල් ත්‍යාගලාභී රචකයා සිය ආශ්චර්යාත්මක පරිකල්පනය ගොඩනැඟූ, නොමඳ පාඨක ආදරයට පාත්‍ර වූ සුප්‍රසිද්ධ ප්‍රබන්ධයේ පදනම නිමැවූ, ඒ පරිසරය වෙත නැවත පැමිණෙයි. මේ, ඔහුගේ කතාන්දරවලකතාන්දරයයි.
Details
ISBN
9786245546237
පිටු ගණන (Pages)
662
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review