මතු ජීවිත
About this book
අක්මුල් නැති හෙටක් නැති ඔවුන්ගේ ජීවිත,
යුද බිය හා තාඩන පීඩන මැදින් ගලා යයි.
එහෙත් විසිවැනි සියවස ආරම්භයේ නැගෙනහිර
අප්‍රිකාවේ, ටැන්සානියානු ජන ජීවිතයේ පංගුකාරයන් වූ
ඔවුහු අන් බොහෝ දෙනෙකු නොලද වරප්‍රසාදයකට
හිමිකම් කියති. ඒ, අකුරු ශාස්ත්‍රය දැන සිටීමයි.
නන්නත්තාරවූ තාරුණ්‍යයට ඉන් අරුතක් ලැබේ.
හද ගැස්මේ රිද්මය - ආදරයේ මිහිර හා
අපේක්ෂාවන් හඳුනා ගැනෙන්නේ එමඟිනි.
කලිෆා, ඉල්යාස්, හම්සා හා අෆියා පීඩිත පන්තිය
නියෝජනය කළද ඔවුන්ගේ සිතුවිලි පොහොසත්ය
හැලහැප්පීම්, එක්වීම්, වෙන්වීම්, සොයා යෑම් මධ්‍යයේ
ගෙවී යන අපූර්ව මිනිස් සමූහයක වෘත්තාන්තය පාඨක
ඔබ අලුත් ලෝකයකට කැදවාගෙන යයි.
එමගින් ඔබ තුළ සහකම්පනයක් ඇති කරවයි.
Details
ISBN
9789553126443
පිටු ගණන (Pages)
391
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review