කුක්කුර හපනා
About this book
දරුවන්ට ළමා කාලයක්, ළමා ලෝකයක් අහිමිව ගිය යුගයක, තාක්ෂණික දියුණුව හමුවේ පොත පත පරිශීලනය කරන නැණවත් දරුවන් බිහිකිරීම පුස්තකාලවේදියකු හා දේශකයකු ලෙස රට වෙනුවෙන් කැපවී කටයුතු කරන සාමවිනිසුරු සඳරුවන් ලියනාරච්චි මහතා ජාතක කතා කියවීමට දරුවන් උනන්දු කරවීමේ අරමුණින් සාහිත්‍යයට අත්පොත් තැබීම ඉතා සතුටට කරුණකි.
ළමා මනසට ගැලපෙන අයුරින් ඉතා සීරුවෙන් සුමට ලෙස බස හසුරුවමින් නිර්මාණය කර ඇති මෙම ‛කුක්කුර හපනා’ නම් ළමා කථාව සැබෑ නායකයකු බිහිවීම උදෙසා ආදර්ශයකි. මෙවැනි නිර්මාණ තව තවත් බිහි කිරීම සඳහා ආශිර්වාද කරමි.
මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි - සංස්කෘතික අධ්‍යයනාංශය, කැළණිය විශ්ව විද්‍යාලය.
Details
ISBN
9789554327207
පිටු ගණන (Pages)
16
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review