Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / ළමා කතන්දර / කුරුලු ගහේ මායාව - සුසර ප්‍රකාශන

කුරුලු ගහේ මායාව - සුසර ප්‍රකාශන

About this book

ඒක ලස්සන දවසක්. ටිංකුයි ලෝලියි වත්ත පහළට සෙල්ලම් කරන්න ගියා. හදිස්සියේම ටිංකුට මොකක්දෝ ගිලුණා. එතකොටම අමුතු ම දෙයක් වුණා. ටිංකුට මොකද වුණේ... ඊලගට මොකක්ද වෙන්නෙ...

Magic of the bird tree

On a beautiful day, Tinku and Loli went to play in the garden. But accidentally Tinku swallowed something. What Tinku swallowed? What is going to happen next? Let's read!

Details
ISBN
9786246586508
පිටු ගණන (Pages)
20
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: කුරුලු ගහේ මායාව - සුසර ප්‍රකාශන

Reviews are published once a member of our team has read them.