Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / ලංකා ගුරු සංගමයේ ඉතිහාසය

ලංකා ගුරු සංගමයේ ඉතිහාසය

About this book
1970 දශකයේ අග භාගය වන විට දීප ව්‍යාප්තව පැවති වඩාත්ම බලපෑම් සහගත වෘත්තිය සමිතිය වූයේ ලංකා ගුරු සංගමය යැයි කිව හැකිය. එය තනි පක්ෂයක හෝ පුද්ගලයෙකුගේ නායකත්වය වටා ගොඩනැගුණු සංවිධානයක් නොවීය. එය වර්ධනය කෙරුණේ පහළ (පාසල් ශාඛාව) සිට ඉහළට ගලායන සාමුහික නායකත්වයක් මගිනි. එහෙත් පසුකාලීනව එය එතෙක් ආ ගමන් මගින් පීලිපැනීමක ප්‍රතිඵයලක් ලෙස අසූව දශකය මූලාරම්භය වනවිට බිඳ වැටීමකට ලක් වූයේය. එනමුත් වර්තමානයෙහි පවා ලාංකේයයන් තුළ ලංකා ගුරු සංගමයේ එතෙක් පැවති මානුෂීය හා ප්‍රජාතන්ත්‍රවාදී ගතාකයන් කෙරෙහි ඇත්තේ අචල විශ්වාසය කැයි කිව හැකිය. එබැවින් සමාජ යහපත උදෙසා වඩාත් බලපෑම් සහගත් ගුරු සංගමයක් පමණක් නොන වෙනත් ඕනෑම ප්‍රජා සංවිධානයක් හෝ බහුජන ව්‍යාපාරයක් ගොඩනැගීමේ වුවමනාව ඇති කවරෙකුට වුව ද ලංකා ගුරු සංගමයේ ඉතිහාසය අධ්‍යයනය කිරීම ආශ්වාදජනක ආනුභාවයක් සපයනු නිසැකය.
ISBN
9786245542031
පිටු ගණන (Pages)
216
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ලංකා ගුරු සංගමයේ ඉතිහාසය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.