Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
About this book

මේ කෘතිය සම්පාදනයේදී සිත් ගන්නා සෑම මාතෘකාවක්ම විස්තර කිරීමටත් රටේ සාමාන්‍ය ලක්ෂණ හා එහි විභූතිමත් අතීතය ගෙන හැර දැක්වීමටත් මිශ්‍ර ජනගහණයේ ගති ගුණ හා සිරිත් විරිත් චිත්‍රනය කිරීමටත් මා උත්සාහ දරා ඇතැයි මම විශ්වාස කරමි. මූලාශ්‍ර ග්‍රන්ථයක් වශයෙන්ද මෙය පාඨකයාට ප්‍රයෝජනවත් වෙතැයි ද සිතමි. 

ලංකා දිවයිනේ පුරාණ ඉතිහාසය කෙරෙහි මඳ බැල්මක් හෙළුණු අතර, දිවයින යුරෝපීය පාලනය යටතේ පැවැති වකවානුව පිළිබඳ සම්පූර්ණ විස්තරයක් මෙහි ඇතුළත් කැරිණි. කන්ද උඩ රට අවසාන කැරැල්ලත් එහි ආරම්භය හා ප්‍රතිවිපාකත් මෙහි දැක්වෙන්නේ විජිතයේ වැසියන්ගේ දුක්ගැනවිලි ද යටත්විජිත ආණ්ඩුවේ අවදානම් සහගත තත්ත්වය පිළිබඳ අනාවරණයක් ද සමඟ ය. 

- හෙන්රි චාල්ස් සර්

ISBN
9558892939
පිටු ගණන (Pages)
234
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 2
  1. ලංකාව සහ සිංහලය
    එදා හෙළ දිව නැත්නම් ජම්බුද්වීපය පිළිබඳව. තොරතුරු දැනගත හැකි අග්‍රගන්‍ය ග්‍රන්ථය කි
    chandima ·
  2. පොත අවශ්‍යයි
    මේ පොත කවදා වෙද්දි ස්ටොක් එකට එයිද??
    Amal රාක්කයේ ඇත ·
Write a review
Write a review

You're reviewing: ලංකාව සහ සිංහලයෝ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.