Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / ලංකාවේ ඉතිහාසය : දෘෂ්ටිවාද විචාරයක්

ලංකාවේ ඉතිහාසය : දෘෂ්ටිවාද විචාරයක්

About this book

No description available

Details
ISBN
9786245087174
පිටු ගණන (Pages)
269
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 1
  1. ලංකාවේ ඉතිහාසය : දෘෂ්ටිවාද විචාරයක් - නිර්මාල් රංජිත් දේවසිරි - ශ්‍රී ලංකාවේ ඉතිහාසය උඩුයටිකුරු කිරීම. / History of Lanka ( ලංකාවේ ඉතිහාසය ) : An ideological review ( දෘෂ්ටිවාද විචාරයක් ) - Nirmal Ranjith Dewasiri - Turning Sri Lankan history upside down.
    නිර්මාල් රංජිත් දේවසිරිගේ "ලංකාවේ ඉතිහාසය" කෘතිය හරහා මෙතෙක් ශ්‍රී ලංකා අධ්‍යාපන ක්‍රමය හරහා මෙන්ම සම්මත ඉතිහාසඥයින් විසින් සමාජගත කරන ලද ඉතිහාසය නම් සංකල්පය උඩුයටිකුරු කිරීමට සමත් වී ඇත.
    ඉතිහාසය නම් විශය හරහා දේශපාලනය සිදුවන ආකාරය මෙයින් පැහැදිලි වේ.

    දේශපාලනික අරමුණු හා පරමාර්ථ ඉෂ්ඨ කරගැනීමට ඉතිහාසය නම් විශය මෙහෙයවන ආකාරය මෙහිදී විවරණය කරන අතර එය කියවන්නාට වැදගත් දෘෂ්ටිමය තොරතුරු ගොන්නකි.

    තම ඉතිහාසය පිළිබඳව පවත්නා හා පැවති සෑම දැනුමක්ම විවාදයට ලක්කිරීමට සමත් මෙම කෘතිය හරහා පාඨකයාව නව මානයකට යොමු කිරීමට සමත් වේ.

    ශ්‍රී ලංකාවේ පැවති ඓතිහාසික සිනමා රැල්ල ( අබා [2008] ), ශ්‍රී ලංකාවේ යටත් විජිත සමයේ ඉතිහාසයේ ප්‍රති නිර්මාණය කිරීම හා මුලික යටත් විජිත සමයේ පැවති ඉතිහාසය වැනි ගැඹුරු සංකල්ප තම විෂය පතයට හසු කරගැනීම සැලකිල්ලට ගත යුතුය.

    "History of Lanka" ( ලංකාවේ ඉතිහාසය ), by Nirmal Ranjith Dewasiri has been able to turn upside down the Sri Lankan history created by the Sri Lankan education system and also by the renowned historians.

    This book also has been able to expose how the study and interpretation of history have become a tool of political propaganda.

    This set of information is valuable to the readers since it is a new perspective.

    Through these debatable exposures of the knowledge related to history, the writer has been able to take the readers into new paradigms.

    The trend of historic films in Sri Lanka [ Aba (2008) ], The method of restructuring of Sri Lankan history during the colonial era, and the history of early times of colonial-era are discussed deeply in this book.

    Dimantha ·
Write a review

You're reviewing: ලංකාවේ ඉතිහාසය : දෘෂ්ටිවාද විචාරයක්

Reviews are published once a member of our team has read them.