Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / අධ්‍යාපනික / කවුද? කුමක් ද? කෙසේ ද? ඇයි? - 2

කවුද? කුමක් ද? කෙසේ ද? ඇයි? - 2

About this book

අප සිත් තුළ නිරතුරුව ම මතු වන කුහුල දනවන පැන පොඩිතිවලට කෙටි. - සරල හා ක්‍ෂණික පිළිතුරු සපයන මෙම පොත් පෙළේ දෙ වැනි කාණ්ඩය මෙය යි. මෙහි ප්‍රථම කාණ්ඩය ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතර පමණක් නොව වැඩිහිටියන් අතර පවා බෙහෙවින් ජනප්‍රිය වීම දෙ වැනි කාණ්ඩය සම්පාදනය කිරීමට දිරියක් විය.

විද්‍යාව, කලාව, පරිසරය හා ඉතිහාසය පිළිබඳ ව ළමුන් තුළ පැන නැඟෙන මූලික ප්‍රශ්නවලට කෙටි පිළිතුරු සපයා දී එයින් ලබන දැනුම ඔස්සේ ඔවුන් පාසල, පුස්තකාල හෝ විශ්ව කෝෂ තුළින් වැඩිදුර දැනුම යාමට පෙළඹවීම මෙම පොත් පෙළේ අරමුණ යි.

ISBN
9551300081
පිටු ගණන (Pages)
128
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: කවුද? කුමක් ද? කෙසේ ද? ඇයි? - 2

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.