කවුද? කුමක් ද? කෙසේ ද? ඇයි? - 3
About this book
''කවුද? කුමක් ද? කෙසේ ද? ඇයි? '' යනුවෙන්, දැනුම් පිපාසයෙන් පෙළෙන කුහුල් සිතින් යුත් දරු දැරියන් ගේ මනසට නැඟෙන මූලික ප්‍රශ්නවලට කෙටි හා ක්‍ෂණික පිළිතුරු සපයන පොත් පෙළේ තුන් වැනි කාණ්ඩය මෙය යි.
පාසල් යන වයසේ සිසු සිසුවියන් අතර පමණක් නොව වැඩිහිටියන් අතර පවා මෙහි පළමු කාණ්ඩ දෙක ජනප්‍රිය වීම හේතුවෙන් විද්‍යාව, කලාව, පරිසරය හා ඉතිහාසය වැනි විවිධ විෂයයන් අළලා, මනසට පිවිසෙන පැනපොඩි- තිවලට කෙටි, සරල හා ක්‍ෂණික පිළිතුරු සැපයෙන මෙම ග්‍රන්ථය, සුඛාවබෝධය පිණිස චිත්‍රසටහන්වලින් ද විචිත්‍රවත් කොට ඇත.
Details
ISBN
9551300098
පිටු ගණන (Pages)
128
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review