Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / ලිංගිකතාවය සහ අබලතාව
About this book

A guide for Parents
Sexuality and Disability
by The Psychology Foundation of Canada

දෙමාපියන්ට මගපෙන්වීමක්

ලිංගිකතාවය සහ අබලතාව

ලෝකයේ සිටින දරුවන් අතරින් නිසි ලිංගික අධ්‍යාපනයක් ලැබෙන්නේ ඉතාමත්ම සුළු පිරිසකට පමණි. මේ තත්ත්වය නිසා ලෝකයේ සිටින දරුවන් අතරින් ඉතා විශාල ප්‍රමාණයක් බලහත්කාරයට, දූෂණයට, ලිංගික සූරාකෑමට භාජනය වීමට ඇති ඉඩ බෙහෙවින් වැඩි බව ලොව පුරා කරන ලද සමීක්ෂණ රාශියකින් කරුණු තහවුරු වී තිබේ. විශේෂයෙන්ම මෙම තත්ත්වය තුන්වෙනි ලෝකයේ රටවල හෙවත් සංවර්ධනය වෙමින් පවතින රටවල දැඩිලෙස හානිකර මට්ටමක ඇති බව බොහෝ රාජ්‍ය නොවන සංවිධාන විසින් පෙන්වා දී ඇත.

එමෙන්ම අනිසි ගැබ්ගැනීම් සහ ලිංගික හැසිරීම් මගින් පැතිරෙන වසංගත රෝගයන්ට ගොදුරුවීම වැනි තත්ත්වයන්ට ද මෙම ළමුන් වැඩිවශයෙන්ම භාජනය වෙන බව ද සමීක්ෂණයන්ට අනුව තහවුරු වී තිබේ.

ISBN
9789554827653
මුද්‍රණ තත්වය (Print)
දින 180ක් හෝ ඊට වැඩි කාලයක් තුල තොග ලැබී නැත.
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ලිංගිකතාවය සහ අබලතාව

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.