Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / විශ්රාවන ගලප්පත්ති / අපායේ යන හොඳ කෙල්ලෝ

අපායේ යන හොඳ කෙල්ලෝ

About this book

“මේරියන් ඩේලිගේ කැරැට්ටුව

මේකෙ ඉන්න හැමෝම දන්නවා

ජෙරී ලී එයාගේ ඇඟපත හොඳට තිබුණා කියලා මට වැඩක්

නෑ. ඔයයි මගේ ආදරී. මට කෙල්ලෝ කොච්චර දැක්කත්

වැඩක් නෑ ඔයා නැතුව ඒක ඔයා දන්නවා.”

බර්නි කීවේය. ඇගේ සිතට සහනයක්

දැනුණාය. ඇය බර්නි දෙසට මඳක්

කිට්ටු වූවාය. ඔහු ඇගේ කරට උඩින් අත දමාගත්විට ඇය

කිසිවක් නොකියා ඔහුට තුරුලු වූවාය. ඔහු පහත් වී ඇගේ

දෙතොල් සිප ගත්තේය. ඇයද ඔහුගේ දෙතොල් සිප

ගත්තේය. ඇයට තමාගේ

සිරුර උණුසුම් වේගෙන එන බව දැනුණාය.

Details
ISBN
9789557010946
පිටු ගණන (Pages)
347
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: අපායේ යන හොඳ කෙල්ලෝ

Reviews are published once a member of our team has read them.