දම් පැහැ මුහුණු දෙකේ නාවිකයා
About this book
”ජුපිට දොරට තට්ටු කළා නමුත් කිසිවෙකු දොර ඇරියේ නෑ. සමහරවිට තාම එයාලා නැවේද දන්නේ නෑ නේද?". පීට ඇසුවා "මෙච්චරවෙලා නැවේ ඉන්නේ එකක් නෑ සමහරවිට එයාට ඇහෙන්න නැතිව ඇති අපි තට්ටු කරනවා පිටිපස්සෙන් ගිහින් බලමු. ඔවුන් ට්‍රේලරයේ පසුපස කොටස් දෙසට ගියා. එහි ජනේලයක් විවරව තිබෙනු දැක ජුපිට එයට එබී බැලුවා. ඒ සමග ම පීට කෑ ගසන හඬ ඇසී ජුපිට හැරී බැලුවා. ඔවුන් පිටුපසින් දම්පැහැ මුහුදු මංකොල්ලකාරයා සිටගන සිටියේ කෝපයෙන් ඔවුන් දෙස බලාගෙනයි. ඔහුගේ අනේ දිලිසෙන කොට කඩුවක් තිබුණා. එය සැබෑ කඩුවක් බව බැලූ බල්මට ඔවුන් දුටුවා ළමුන් දෙදෙනා හෙමින් පස්පසට ගියන් අඩි දෙදක් පමණයි ඔවුන්ට යන්න ලැබුණේ
Details
ISBN
9789554827912
පිටු ගණන (Pages)
142
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review