ඇහැට ඇහැක්
About this book
''එහෙනම් මොකද්ද රස්සාවක් කරන්න ඔච්චර හදිසිය. අන්න බලන්න ලස්සන." ඔහු කීවේ පිහිනුම් තටාකයේ අනික් පස පෙන්වමිනි. එහි ගැට්ට මත දුඹුරු පැහැති හිසකෙස් සහිත ගැහැනු ළමයෙක් වාඩි වී සිටියාය. යටට ඉතා කුඩා රෙදිකඩකින් මැසූ කලිසමක් පමණක් ඇඳ සිටි ඇය තනපටයක් ඇද නොසිටි බැවින් ඇගේ කුඩා පියයුරු සෙලවෙමින් තිබුණේ ඇය කකුල් සොලවමින් සිටි ලතාවටය. ඇගේ දෙතන ඉතා සුන්දරව, උල් හැඩැති වූ අතර රෝස පාට දෙතනේ තනපුඩු චොකලට් පැහැයෙන් කැපී පෙනෙන ලෙස තිබුණේය.''
Details
ISBN
9789557011523
පිටු ගණන (Pages)
326
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review