ත්‍රාස - අකුර ප්‍රකාශන
About this book
මැතිව් සහ බ්‍රයන් ගල් ගැසී වේදිකාව දෙස බලා සිටියා මිස මට පිළිතුරු දුන්නේ නැත. මැතිව්ගේ කට ඇරී තිබුණේය. ඔහු ඇස පිය සැලුවේ නැත. බ්‍රයන් ආසනය දෑතින්ම අල්ලාගෙන සිටියේය. වර්ණ ගන්වන ලද පිටුපස තිරය ක්ලික් හඬ නංවමින් පහත් වෙමින් තිබුණි. අප තිදෙනාම තිගැස්සී සිදුවන්නේ කුමක්දැයි සිතාගත නොහැකිව බලා සිටියෙමු. වේදිකාවේ බිත්තිය සාදා තිබුණේ අළු පැහැ ගඩොල්වලිනි. බ්‍රයන් සහ ළමුන් කිහිපදෙනෙක් පසුගිය දින කිහිපය පුරාම වෙහෙසී ඒ මත සිතුවම් ඇඳ ගඩොලින් ගඩොල වර්ණ ගැන්වූ බව මට මතක් විය.
Details
ISBN
9789556758429
පිටු ගණන (Pages)
160
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review