Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / අමුතු ඔරලෝසුව

අමුතු ඔරලෝසුව

About this book

මා මීට පෙරද මෙම ක්‍රීඩාව මේ ආකාරයෙන්ම කර තිබුණ බව මට අවබෝධ විය. එසේම එහි අවසානය එතරම් හොඳින් සිදු නොවූ බව මට විශ්වාසය. එහෙත් අවසානය කුමක්දැයි මට එකවරම මතකයට නොපැමිණියේය. එබැවින් මා දිගටම සෙල්ලම් කරමින් සිටියේ අවසානයේ කුමක් සිදුවනු ඇත්දැයි නිශ්චිතවම දැක ගැනීමේ අපේක්ෂාවෙනි.

ISBN
9789556758382
පිටු ගණන (Pages)
143
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: අමුතු ඔරලෝසුව

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.