Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / ලියර් රජ - කුලතිලක කුමාරසිංහ

ලියර් රජ - කුලතිලක කුමාරසිංහ

ප්‍රකාශක (Publisher): ගොඩගේ - Godage
ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

ලියර් රජ ෂේක්ස්පියර් විසින් රචනා කරන ලද ඓතිහාසික ෂානරය නියෝජනය කරන නාට්‍යයකි. සම්භාව්‍යවාදය නැමැති සාහිත්‍ය කලා විචාරවාදය ප්‍රචලිතව පැවැති පසළොස්වන සියවසේ හා දහසය වන සියවසේ මුල් භාගයේ දී ඉංග්‍රීසි නාට්‍ය කලා ක්ෂේත්‍රය පෝෂණය කිරීමට මෙන් ම සම්භාව්‍යත්වය නාට්‍ය කලා ක්ෂේත්‍රයට පිවිසවීම සඳහා ඓතිහාසික පුවත් තෝරාගෙන නාට්‍ය නිර්මාණකරණයේ නිරත වීමට මේ අසහාය නාට්‍යකරුවා පෙලඹුණේය. ජාතිකත්වය හෝ දේශානුරාගය එමඟින් ඉස්මතු කිරීම නාට්‍යකරුවාගේ අභිලාෂය නොවීය. භාවපූර්ණ නාට්‍යයක් නිර්මාණය කිරීම ඔහුගේ අධ්‍යාසය වූයේය.

ලියර් රජ (King Lear) විලියම් ෂේක්ස්පියර් නැමැති ශ්‍රේෂ්ඨ නාට්‍යකරුවාගේ තිස් එක්වන නාට්‍යයයි. රචනා කොට ඇත්තේ ක්‍රි. ව. 1601-1605 අතරතුර කාලයේදීය. ෂේක්ස්පියර්ගේ ශ්‍රේෂ්ඨතම නාට්‍යය මෙය යැයි ඇතැම් නාට්‍ය කලා විචාරකයෝ පවසති.

ISBN
9786240014274
පිටු ගණන (Pages)
80
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ලියර් රජ - කුලතිලක කුමාරසිංහ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.