Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / පර්යේෂණ / ලෝක බැංකුවේ හරිත සංහාරය

ලෝක බැංකුවේ හරිත සංහාරය

About this book
ගෝලීයකරණය විසින් දිළිඳුකම වර්ධනය කරනු ලබන්නේ කෙසේ ද සහ දිළිඳු රටවල් අසරණභාවයට පත් කරනුයේ කෙසේ ද යන්න වටහා ගෙන නොමැති ඕනෑ ම අයෙකු විසින් කියවිය යුතු කෘතියකි. මෙම සවිස්තරාත්මක පර්යේෂණය හරහා ලෝක බැංකුවේ රහසිගත සහ වගකීමෙන් තොර වැඩකටයුතු ස්වකීය ලාභය වැඩි කර ගැනීමට පමණක් ඉලක්කගත වී ඇති අයුරුත් එහි සේවය ලබන සමාගම් පාරිසරික සහ ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය මරා දමන අයුරුත් දුප්පතුන් වෙතින් ඔවුන්ගේ සම්පත් සහ අයිතීන් උදුරා දමන අයුරුත් ගෝල්ඩ්මාන් පෙන්වා දෙයි. වන්දනා ශිවා
ISBN
9789556811100
පිටු ගණන (Pages)
387
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ලෝක බැංකුවේ හරිත සංහාරය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.