Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / ලුහුබැඳීම

ලුහුබැඳීම

About this book

දෙවසරක් පුරාවට බටහිර අමෙරිකානු ප්‍රාන්ත භීතියෙන් වෙළාගත් අද්භූත අපරාධ දාමයකි. තනි පුද්ගලයෙකු පතල් ආශ්‍රිත නගරවල බැංකු මංකොල්ලකමින්, සියැසින් දුටු සාක්ෂිකරුවන් ඝාතනය කරමින්, කිසිදු හෝඩුවාවක් ඉතිරී නොකර පලා යයි. ‛උන්මත්තක සොරදෙටුවා’ යන අන්වර්ථ නාමය ලත් මංකොල්ලකරුගේ අපරාධවලට තිත තබනු පිණිස අමෙරිකානු රජය, වැන් ඩෝන් ඒජන්සියේ සහාය පතයි. රට පුරා විසිරගිය සොරුන් සහ මිනීමරුවන්ගේ දෑතට විලංගු දැමූ අයිසැක් බෙල් නම් කඩවසම් රහස් පරීක්ෂකවරයා, මෙම නඩුවට අතපොවන්නේ මින් පසුවයි. විමර්ශනය බාරගැනීමෙන් අනතුරුව මින්පෙර කිසිදිනෙක තම දිවියේ අත්නොදුටු ආකාරයේ ම්ලේච්ඡ අපරාධකරුවෙකු පසුපස හඹායන්නට අයිසැක් බෙල්ට සිදු වේ.

විද්‍යාව, නිගමනය සහ සහජ බුද්ධිය උපයෝගි කරගනිමින් බෙල් නැවත නැවතත් අපරාධකරුට සමීප වෙයි. තම දිවි පරදුවට තබමින් අමෙරිකා එක්සත් ජනපදය හරහා ත්‍රාසජනක හඹායෑමක් සිදුකරන රහස්පරීක්ෂකයාට, උන්මත්තක සොරදෙටුවා ඩැහැගැනීමට හැකියාවක් ලැබේද?

ISBN
9786246570019
පිටු ගණන (Pages)
491
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ලුහුබැඳීම

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.