ස්පාටන් රන් දඩයම
About this book
චණ්ඩ කුණාටුවක් නිසා මුහුදේ සිට ගොඩබිමට ගසාගෙන ආ, ලෝක යුද සමයට අයත් අබ්රහස් සබ්මැරීනයක්!
වගුරු බිමක් තුළදී එය, අහඹු ලෙස සොයාගන්නා තරුණ නිදන් සොයන්නන් දෙදෙනෙක්!
වයින් බෝතලයක සඟවා ඇති ගුප්ත ලියැවිල්ලේ සඳහන් අබිරහස් පණිවුඩය කුමක්ද?
රෙමී සහ සෑම් පසුපස හඹා එන බිලියනපතියාගේ අරමුණ කුමක්ද?
ජීවිතයත් මරණයත් අතර අරගලයක නියැළෙන අතරම, පැටලුණු ගැටලු නිරාකරණය කරගනිමින්, සියවසකටත් වඩා ඉපැරණි අබිරහසක් නිරාවරණය කරගැනීමට ෆාර්ගෝ යුවළට හැකිවේද?
Details
ISBN
9786246570033
පිටු ගණන (Pages)
538
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review