Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

ලූකා

ප්‍රකාශක (Publisher): ගොඩගේ - Godage
ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book
ලූකා “බෙලහීන මහල්ලෙකු වනතුරු අවමන් විඳිමින්, ගැරහුම් ලබමින්, හිර බන්ධනයට පවා හසුවෙමින් දුප්පත් නූගත් සාමාන්‍ය ඉතාලි ජාතික ගැමියෙකු වන ‘ලූකා’ රැකගත් රහස කුමක් ද? මනුෂ්‍යත්වය පහවී ගිය ලෝකයක, සෞන්දර්ය තුරන් වූ ලෝකයක, දුප්පත්කමේ කටුකත්වයට මැදිවී සිටින ‘ලූකා’ මිනිසත්බවේ ශ්‍රේෂ්ඨතම අගයන් පිළිබිඹු කරයි.”
ISBN
9789552069639
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ලූකා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.