Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / මා ආ මාවත

මා ආ මාවත

ප්‍රකාශක (Publisher): සුරස - Surasa (fast publishing)
ප්‍රවර්ග (Genre): නවකතා පරිවර්තන
About this book

මානව ක්‍රියාකාරීත්වය සඳහා ජීවත් වන පරිසරය ප්‍රබල බලපෑමක් සිදුකරයි. එය ලෝක ස්වභාවයකි. මෙයට පසුබිම් වන ග්‍රාමයේ ස්වභාවය හා එයට අනුගත ව ජීවත් වන මිනිසුන්ගේ ජීවිත පිළිබඳ ලේඛකයා කරන විවරණය සාහිත්‍ය නිර්මාණයක සීමාවන් අතික්‍රමණය කරමින් සමාජ විද්‍යාව, මානව විද්‍යාව, ජනශ්‍රැති, ග්‍රාමීය ජනතාවගේ පාරම්පරික දැනුම හා හැකියාවන් ආදිය පිළිබඳ ව ද පාඨක අවධානය යොමු කරලීමට මග පාදයි.

වාර්ගික අර්බුදයට පෙර අත්දැකීම් මෙම කෘතිය මගින් පාඨකයාට කියවීමට ලැබෙන්නේ එම අර්බුදයෙන් පසුකාලීන යුගයක ය. එම නිසා පාඨකයාට විඳ ගැනීමට ලැබෙන අත්දැකීම් ඉතා ප්‍රබල ය. ශ්‍රී ලාංකික දූපතේ පවතින බහු සංස්කෘතික සමාජයේ තත්ත්වය හා වර්ධනය පිළිබඳ ව මනා අවබෝධයක් ලබා ගැනීමට නවකතාවේ ඇතුළත් සංවාද මනා පිටිවහලක් ලබා දෙයි.

ආචාර්ය සිවඥානම් ජයශංකර්

අධ්‍යක්‍ෂ

ස්වාමි විපුලානන්දර් සෞන්දර්ය අධ්‍යාපන ආයතනය

නැගෙනහිර විශ්වවිද්‍යාලය

මඩකලපුව.

ISBN
9786242043029
පිටු ගණන (Pages)
256
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මා ආ මාවත

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.