Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / මා සොයාගත් ඔබ

මා සොයාගත් ඔබ

ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

නැතන් මැකාන් කැලෑවේ කොළ කැටියකට යට වී

සිටි උපන් හැටියේ ඵදරුවකු සොයා ගනියි. ඔහු

සිතුවේ ඒ ළදරුවා මියගොස් ඇතැයි කියාය.

එහෙත් එක් වරම ළදරුවා ඉතාම සිඟිති

චලනයක් කරයි.

ඒ අති විශේෂ මොහොතේදී නැතන්ගේ ජීවිතය 

සදහටම වෙනස් වෙයි.

 

රෝහල් බලධාරීන් ළදරුවා ඔහුගේ අත්තම්මාට

භාර දුන් නමුත් ඇය එක් වරක් හමු වන්නට 

නැතත් බලවත් සේ පෙළඹෙයි. හෙතෙම එකම

සරල පොරොන්දුවක් ඇයගෙන් ඉල්ලයි -

යම් දවසක ළමයාට නැතන් පෙන්වා 

"මෙයා තමයි ඔයාව කැලෙන් හොයාගත්ත

එක්කනො" යයි කීමට.

 

වර්ෂ ගණනාවක්  ගත වෙද්දී, වියපත් කාන්තාව

ඒ පොරොන්දුව ඉටු නොකරතියි නැතන් සිතා

සිටියදී, එක් දවසක අමහනයෙන් යුත් කෝපාකූල

පිරිමි ළමයෙක් සූට්කේසයක් රැගෙන නැතන්ගේ 

දොරකඩ පෙනී සිටියි....

 

නැතන් ළදරුවා සොයා ගත්තා සේම,

ළදරුවාද නැතන්ට සිය චිත්තාභ්‍යන්තරයේ

නිලීන හැඟීම් සොයාගැනීමට

යම් කලෙකදී හේතුකාරක වෙයි.

ISBN
978955155986x
පිටු ගණන (Pages)
412
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මා සොයාගත් ඔබ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.