Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / මදුරාසි කෙල්ල
About this book
විජී...මදුරාසි කෙල්ලෙක්. මදුරාසියෙ මුඩුක්කුවක...අම්මයි, නංගියි එක්ක.. තනි වෙච්ච කෙල්ලෙක්.. අනිත් ළමයින්ට වගේම විජීටත් තිබුණෙ හරි පුංචි බලාපොරොත්තු... බෝනික්කෙක්... පුළුන් වලහෙක්... අලුත් ගවුමක්... විජීගේ පහළොස් වෙනි උපන්දිනේ දවසෙත් විජී බලාගෙන හිටියෙ උපන්දින තෑග්ග විදිහට අම්මා විජීට අලුත් ගවුමක් අරන් දෙයි කියලා... ඒත් විජීට ලැබුණ තෑග්ග ඒක නෙවෙයි..." තිර පරීක්ෂණයක්..." එතනින්... මදුරාසියෙ ලාබ හෝටල් කාමර වල රූගත කෙරෙන "නිල් චිත්‍රපටි" වල "රඟපාන" නිළියක් විදිහට...ඊට පස්සෙ... චිත්‍රපටිතැරැව්කාරයෙකුගෙ අනියම් බිරිඳක් විදිහට...ඊටත් පස්සෙ...මැර දේශපාලකයෙකුගෙ සුරතලියක් විදිහට... කටුක දුරක් ගෙවාගෙන ආපු මේ මදුරාසි කෙල්ල, බොම්බායේ හීන පුරය "බොලිවුඩ්" වලට පාර හොයා ගත්තා...බොලිවුඩ් වලදී "ආශාරාණි" වෙලා ආපහු අලුතින් ඉපදුණා... මුළු රටක් වසඟ කරගත්ත, සුපිරි බොලිවුඩ් තරුව "ආශාරාණි.." සිය දහසකගෙ පෙම්වතිය "ආශාරාණි.." මේ ඇගේ කතාව... තිරයෙන් දකින සුන්දර ගැහැණුන්ගෙ ඇත්ත කතාව....
ISBN
9789556912913
පිටු ගණන (Pages)
424
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මදුරාසි කෙල්ල

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.