Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / මගේ දුක විසාලයි
About this book
අඹු සැමියන් අතරේ පවතින ගැටුම් හා අසමගිය නාගරික මධ්‍යම පන්තියට පමණක් සීමා වූවක් නොවේ. ගැමි සමාජයටද එය පොදු තත්වයකි.වෙනස නම් කටුක හා වේදනා බර අත්දැකීම්වලට පවා ගැමි කාන්තාවන් මුහුණ දුන් ආකාරයයි. එක් අතකින් ඉවසීම විඳදරාගැනීම හා ලැබීම යයි සැලකීම ලෙස එය පෙනී ගියද ඊට වඩා වෙනස් මානසික තත්වයක් ද කැපී පෙනේ. ආර්ථික හා සමාජ සාධකවල හැඩරුව ඒ මානසික තත්වය උරුම කරනු පෙනේ. ආර්ථික හා සමාජ සාධකවල හැඩරුව ඒ මානසික තත්වය උරුම කරනු පෙනේ. එකම ආකාරයක ප්‍රශ්න කීපයක් විවිධ ස්ථරවල චරිත ඔස්සේ ළා වර්ණයන්ගෙන් සිතුවම් කිරීමට ගෙන ඇති උත්සාහයක් මේ කෘතියේ ඇත. හැම චරිතයකම පොදු ලක්ෂණය නිසා කථකයාට ඇත්තේ දුකකි. “මගේ දුක විසාලය” යන නම මතුවී ඇත්තේ එබැවිනි.
ISBN
9789556522921
පිටු ගණන (Pages)
115
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මගේ දුක විසාලයි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.