මගේ පුත්තු හොරු අරං
මේ පොතෙන් මම කීමට උත්සහ දරන්නේ අපි කවුරුත් ප්‍රසිද්ධියේ කතා නොකරන, නමුත් බොහෝමයක් අම්මලාගේ සිත්සතන් හි දැවෙන ගින්න ගැනයි.
දියණියනි, සහෝදරියනි, මිතුරියනි, අම්මාවරුනි, නැන්දම්මාවරුණි, මෙහි දැක්වෙන කිසිඳු සිද්ධියක් පුද්ගලික ඇසින් නොබලා, පොදු ඇසකින් බලන ලෙස ඔබ සියළු දෙනාගෙන්ම මම කාරුණිකව ඉල්ලා සිටිමි. අද තවකෙකුට වන අක්කරතැබ්බය හෙට ඔබට ද විය හැකියි. ඒ නිසා මෙතැන දී මා කිසිවෙකුට පුද්ගලිකව පහර ගහන චේතනාවක් පසුබිම් කොටගෙන කිසිඳු සිද්ධියක් ගෙනහැර පා නැත. මෙහි මුල් කොටසින් මා හුවා දක්වන්නේ, අපි ජීවත්වනවා යැයි සිතාගෙන සිටින මේ මනඃකල්පිත ලෝකයේ රඟන චරිත කොයි කවුරුන්ගේ අතිනුත් සිදුවන අඩු ලුහඬුකම්, හොඳ නරක සියල්ල සමනය කර ගැනීමට නම්, මුලින්ම තමන් තමා දෙසම බැලිය යුතු බවයි. මෙතැන දී, මට මහා දාර්ශනියෙකු වන සිග්මන් ප්‍රොයිඩ්ගේ වටිනා කියමනක් සිහිවුණි.
“ඔබ සමග සැසඳිය යුතු එකම පුද්ගලයා වන්නේ අතීතයේ සිටි ඔබයි”
(චීන ජ්‍යොතිෂය / ෆෙං-ෂුයි විද්‍යාව සම්බන්ධ පොතකි)
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.