Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / ළමා කතන්දර / මහනුවර සොයාගත් පුංචා

මහනුවර සොයාගත් පුංචා

About this book

මේ දැන් අලියට බයේ කැලේ කඩාගෙන දිව්ව පුංචට අලියව එළවා දාන්න පුළුවන් කියලා හිතුණා.
එහෙම හිතලා ආපස්සට හැරිලා ඡුක්! ඡුක්! කියලා අලියට කෑගැහුවා බලු පැටියෙක් එළවන්න කෑගහනව වගේ. හරි පුදුමයි!

ඒ සද්දන්ත අලියා පුංචගේ කෑගැහිල්ලට බයවෙලා බලු පැටියෙක් වගේ කැලේ කඩාගෙන දුවන්න ගත්තා.

ISBN
9789552128875
පිටු ගණන (Pages)
17
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: මහනුවර සොයාගත් පුංචා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.