Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / මැලොරි හෙවත් කළුනික සෙවීම

මැලොරි හෙවත් කළුනික සෙවීම

කතෘ (Author): James Hadley Chase
About this book
අවුරුදු හයකට පෙර ශානි විසින් ඇයව සොයාගෙන ඇත්තේ ඔහුගේ සමාජ ශාලාව ඉදිරිපිටදීය. ශානි අදහස් කර ඇත්තේ ඈ ගෙදරින් පැන ආ ළදැරියක් වශයෙනි. හේතුව ඈ තම දෙමාපියන් පිළිබඳ කිසිම විස්තරයක් හෙළි නොකළ හෙයිනි. ඈ කාගේ කවුද, ජීවත් වූයේ කොහේද ආදී කිසිවක් ශානිට කියා නැත. වෙන් වී ඇති තොල් අතරින් ඉදිරියට පැමිණි විශාල දත් දෙක ඈට අප්‍රසන්න පෙනුමක් ගෙන දුනි. අපිරිසිදුව සිටි ඈ බාගෙට හාමතෙන්ද සිටියාය. ඇයගේ තත්ත්වය ගැන දුක් නොවු ශානි, කුස්සියේ වැඩට කෙනෙකුව අවශ්‍යව තිබු හෙයින් එම තනතුරට ඈව පත් කළාය. මෙතෙක් ඈ පිළිබඳව අයිතිය සඳහා කිසිවක් ඉදිරිපත් නොවූ අතර නැවතීමේ පහසුකම් සලස්වා දුන් ශානි අනෙක් සේවකයින් සේ මැරී, මැරී තමා වෙනුවෙන් සේවය කිරීමට සැලැස්සුවේය.
Details
ISBN
9789553300591
පිටු ගණන (Pages)
320
මුද්‍රණ තත්වය (Print)
දින 180ක් හෝ ඊට වැඩි කාලයක් තුල තොග ලැබී නැත.
Readers also bought
Write a review

You're reviewing: මැලොරි හෙවත් කළුනික සෙවීම

Reviews are published once a member of our team has read them.