Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ළමා / මම එබුණේ ඇරපු දොරෙන් - නේපාල ළමා කතා

මම එබුණේ ඇරපු දොරෙන් - නේපාල ළමා කතා

ප්‍රවර්ග (Genre): ළමා සාහිත්‍යය
About this book

''කතා කළේ නැතුවට ඔයාලට ලියන්න පුළුවන්නේ. මේ පොතේ ඔයාලගේ නම් ලියන්නකෝ. ඔයාලා ලිව්වොත් මම මේ පොතයි පෑනයි ඔයාලට දෙනවා."

නංගී කියූ දේ ඇසූ පුංචි ගැහැනු ළමයා පැකිළෙමින් පොත අතට ගෙන එහි යමක් ලියන්නට පටන් ගත්තාය. විනාඩි පහක් පමණ ගතකර ඇය ලියුවේ මේ සටහනයි.

"මගේ නම කන්චි. මගේ අක්කාගේ නම මයිලි. අපිට මෙහෙට එන අමුත්තෝ එක්ක කතා කරන්න තහනම්. ''

ISBN
9786246416553
පිටු ගණන (Pages)
96
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මම එබුණේ ඇරපු දොරෙන් - නේපාල ළමා කතා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.