මනරම් මනස
About this book
කීර්තිමත් රුසියානු සාහිත්‍යධර මැක්සිම් ගෝර්කිගේ ජීවන රිද්මය මෙම ගතෙහි රුවන්නට උත්සාහ කළෙමි. "ජීවිතය මනහර මලක් සේ යැයි මම සිතමි. එදා සෝබන ලෙස පිපුණු මල් අද පොළොවෙහි පොහොර හැටියට වෙනස්ව ගොස් ඇත. එය ඉතා ස්වභාවික ධර්මතාවයක් මිස අස්වාභාවික ධර්මතාවයක් නොවේ. රුදුරු විෂ කටුවක් ව සුවහසක් කල් ජීවත් වනවාට වඩා මකරන්දයෙන් අනූන මලක් ලෙස දිනක් ජීවත් ව මිය යෑම යෙහෙකි."
ඔබෙත් මගෙත් ජීවිත ඉහත ජීවන තේමාවට අනුව ගත කළ හැකි නම් ඒ ජීවිත මොන තරම් අපූර්වද? මොනතරම් සොඳුරුද ?
Details
ISBN
9789556912425
පිටු ගණන (Pages)
325
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review