Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / අධ්‍යාපනික / මානසික රෝගවලින් මිදෙමු

මානසික රෝගවලින් මිදෙමු

About this book

ලාංකික සමාජය තුළ මුල් බැසගත් මිථ්‍යා විශ්වාස ගවේෂණාත්මකව අධ්‍යයනය කර,එහි සැබෑව නිරාවරණය කිරීමට නිරතුරු වෙහෙසන වෛද්‍ය රූමි රූබන්, වෛද්‍යවරයකුගේ සාමාන්‍ය කාර්යභාර්යට වැඩි සේවයක් සිදු කරන්නෙකි.

ගාල්ල රුහුණු වෛද්‍ය පීඨයෙන් MBBS උපාධියද, කොළඹ විශ්වවිද්‍යාලයෙන් MD (Psychiatry) පශ්චාද් උපාධියද හිමි කරගෙන ඇති ඔහු ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් හෙල්ත් ආයතනයෙන් වැඩිදුර පුහුණුවක් හා ඉන්දියාවේ NIMHAS ආයතනයෙන් ළමා මනෝවෛද්‍ය විද්‍යාව පිළිබඳව විශේෂ පුහුණුවක් ලබා ඇත.

ISBN
9789556616521
පිටු ගණන (Pages)
136
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මානසික රෝගවලින් මිදෙමු

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.