Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / මන්දාකිණියේ තත්පරයක්

මන්දාකිණියේ තත්පරයක්

ප්‍රවර්ග (Genre): නවකතා පරිවර්තන
About this book
ජාත්‍යන්තර සම්මාන රැසකට හිම්කම් කියන A Wrinkle in Time නමැති යොවුන් විද්‍යා ප්‍රබන්ධයේ රසබර පරිවර්තනයකි මෙය බුද්ධිමත් සහ එඩිතර ළමුන් තිදෙනෙකු විස්මයජනක අභ්‍යවකාශ චාරිකාවක යෙදෙමින් විශ්වයෙන් විශ්වය තරණය කරන්නේ විද්‍යාඥයෙකු වු සිය පියාණන් සොයමින්ය ආලෝකය සහ අන්ධකාරය සංකේතවත් ලෙස යොදා ගනිමින් කතුවරිය අති නවීන ලෝකයක වුවද යහපත සහ නපුර නම් සදාතනිකව නොවෙන්වන සුලු සංකල්පයේ නිම් ඉම් යළි යළිත් කියා දෙන්නීය.
ISBN
9789553310118
පිටු ගණන (Pages)
248
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මන්දාකිණියේ තත්පරයක්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.