Mandala Animals - Colouring Book
About this book
මැන්ඩෙලාවලින් ලබා ගත හැකි ප්‍රතිලාභ
දින සීයකින් මැන්ඩෙලා සීයක් නිර්මාණය කිරීම හෝ පාට කිරීම තුළින් පහත සඳහන් ප්‍රතිලාභ ලබාගත හැක.
1. ශරීරය හා මනස සන්සුන් කර ලිහිල් කරයි.
2. සතුට, සාමය හා සුහදතාවය ඇති කරයි
3. පොදු සමාජය සමඟ සුහදව වැඩ කිරීමේ හැඟීමක් ඇති වේ.
4. ආතතිය, කාංසාව, කනස්සල්ල, බිය මානසික අවපීඩනය අවම කර ශරීරය ලිහිල් කරයි.
5. ස්වයං නිර්මාණශීලිත්වය වැඩි දියුණු කරයි.
6. තමන් කරන කාර්යය නිසි ලෙස කිරීමට අවශ්‍ය අවධානය වැඩි දියුණු කරයි.
7. පෞරුෂය, ආත්මාභිමානය හා ස්වයං පිළිගැනීම වැඩි දියුණු කරයි.
8. තමන් හා තම පවුලේ අය, සමාජ වටපිටාව සමඟ යහපත් සම්බන්ධතාවක් ඇති වේ.
9. සුවදායක නින්දක් ඇති කරයි.
10. විවේකය අර්ථවත් කර විනෝදාත්මක අත්දැකීමක් ලබා ගත හැක.
Details
ISBN
9786246451189
පිටු ගණන (Pages)
32
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review