මනෝහර නත්තල් ගීතයක්
About this book
දරදඬු මසුරු ආත්මාර්ථකාමී ව්යාපාරිකයකු වූ
එබනේසර් ස්කෘෘප් වෙත එක් නත්තල් රාත්‍රියක් තුළ
පිළිවෙළින් අවතාර තුනක් එති. ඔවුන් වෙතින් ලැබූ අද්භූත
අපූරු අත්දැකීම් නිසා හෙතෙම සිය දුර්ගුණවලින් සදහටම
වෙන් වී, ඊට හාත්පසින් වෙනස් ගුණාංගවලින් පිරිපුන්
අයකු බවට ඒ රාත්‍රිය තුළදී පරිවර්තනය වෙයි.
චාල්ස් ඩිකන්ස්ගේ මේ සුන්දර අද්භූත කුඩා නවකථාව
තුළින්, මනුෂ්‍යයින් අතර ඇති විවිධ බෙදීම් සියල්ල අභිභවා
යන මෛත්‍රිය. දයාව, කරුණාව, ත්‍යාගශීලය, සහවේදනය,
පරාර්ථය ආදී උතුම් ආචාර ධර්මීය ගුණාංග උද්දීපනය වේ.
Details
ISBN
9786245546435
පිටු ගණන (Pages)
136
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review