Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / මාරකඩ අභිරහස

මාරකඩ අභිරහස

About this book

ඉන්ස්පෙක්ටර් රොමේෂ් කියූ එම ප්‍රකාශය ගැන මැදගම පුදුම විය. තමා මොනිකා සමඟ කතා බස් කර පැමිණිය ද එම ලියුම ගැන මෙවන් විස්තරයක් ඔහුට දැන ගැනීමට නොහැකි විය. එහෙත් තමා ඉන්ස්පෙක්ටර් රොමේෂ් වෙත ලබා දුන් මොනිකාගේ දුරකථන ඇමතුම් අංකය තුළින් ඔහු ඒ සියලු දේ දැනගෙන ඇත. සත්‍ය වශයෙන්ම ඉන්ස්පෙක්ටර් රොමේෂ් යනු දක්ෂ රහස් පරීක්ෂකවරයෙකි. ඔහුගේ උපදෙස් අනුව මිස මෙම මිනීමැරුම පිළිබඳව පරීක්ෂණ කිසිසේත් කළ නොහැකි බව මැදගමට අවබෝධ විය.

ISBN
9789553301482
පිටු ගණන (Pages)
200
මුද්‍රණ තත්වය (Print)
දින 90ක් හෝ ඊට වැඩි කාලයක් තුල තොග ලැබී නැත.
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මාරකඩ අභිරහස

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.