Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / මාර්කැට්ටුවේ තරුණයා

මාර්කැට්ටුවේ තරුණයා

About this book

මෙම ග්‍රන්ථය ලොව පූරා අතිශයින්ම ජනප්‍රියට පත් වූ යොවුන් කථාවකි. සැබවින් ම මින් ගලා ගෙන යන කථාන්දරය වන්නේ කෘතියේ කතුවරයා වන ටෑන් කොක් සෙන්ග්ගේ ජීවිත කථාව යි. දිළිඳු ගොවි පවුලක උපත ලත් ඔහු, දුෂ්කර ගමන් මාර්ගයක් ඔස්සේ, දැඩි කැපවීමකින් කටයුතු කළේ ය. පළමුව මාකැට්ටුවක කුලී කරුවෙකු වශයෙන් සේවය කර, අවසානයේ දී මැලේසියාවේ සේවය කරන ඉංගිරිසි ජාතික රාජ්‍ය නිලධාරියෙකුගේ රියදුරුවා බවට පත් විය. මෙම කෘතිය සිංගප්පූරුවේ හා ලොව පූරා ප්‍රමුඛ පෙලේ යොවුන් ග්‍රන්ථයක් වශයෙන් සැලකුම් ලබයි.

ISBN
9789554281554
පිටු ගණන (Pages)
194
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: මාර්කැට්ටුවේ තරුණයා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.