Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / දේශපාලන / මාක්ස් ලයිව් ඉන් ශ්‍රී ලංකා

මාක්ස් ලයිව් ඉන් ශ්‍රී ලංකා

About this book

කාමරාගයන් ක්ලේෂයන් හා බැඳී ගිය සාංසාරික වියවුලක පදනමද, නොවේ නම් කවරක්ද? ජීවිත පරිඥානයෙන් ඉසුඹු නොලබා ගිවිසගත නොහැකි මේ ගැඹුරු ධර්ම නිමිත්ත කුමක්ද? කේ. කේ. සමන් කුමාරයන් ගැඹුරේ පවතින ඉසව්වට පිවිස ඇත. ඒ ඔස්සේ කාමය, රාගය හා නිවීම අතර සම්‍යක් ඥානධාරණය විදාරණය කිරීමට යත්න දරයි. ඒ උදෙසා ඔහු පළකරන අර්ථ ධර්ම සංවේදනා ස්වීය ප්‍රතිභානයකින් හෙබිය. සැබැවින්ම එය අවබෝධගාමී සඵලත්වයකින් යුතුය.

කුහකත්වය පුපුරවා නොගත් යමෙකුට කියවිය නොහැකි මේ කෘතිය භාවිතයට ඉහළින්ද දර්ශනයට ඔබෙන්ද ලියැවුණකි.

- සුජිත් අක්කරවත්ත

K.K ගේ පොතේ නමේ කොටසක් තමයි 1988 කියන එක. ඒ තමයි ජේ. ආර්. නව ව්‍යවස්ථාවත් එක්ක මහනුවර පත්තිරිප්පුවෙ කාපු ඇටිකෙහෙල් දිරව ගන්න අමාරුයි කියලා වටහා ගත්තු අවධිය. ඒ කියන්නෙ 78 ව්‍යවස්ථාවෙ විලෝමය. ඒකෙන් ලංකාවට කරන්න පුළුවන් ඩෙංගෙඩියක් නැ. පුළුවන් එකම දේ Gender වෙනස (ගැහැනු පිරිමි වෙනස් කිරීම) අස්ථාන කිරීම විතරයි කියන එක.

තමන්ගේම කැඩපතෙන් පේන අපුල දිරවගන්න බැරි නිසා දත්මිටි කෑවාට හැම ගැහැනියකුම පිරිමියකුම කියවමින් ඉන්නේ ලාංකේය Gender Fantasyයට වෙලා තියෙන විනාශය.

- රොහාන් පෙරේරා

ISBN
9789557861647
පිටු ගණන (Pages)
365
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: මාක්ස් ලයිව් ඉන් ශ්‍රී ලංකා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.