සිංහල ජාතියේ වංශකතාව - සංසාරාරණ්‍යය සහ සයිමන් නවගත්තේගම
'...තවමත් මෙරට ශාස්ත්‍රාලයීය අධ්‍යාපනය තුළ ඉහළම අදියරේදී වුවත් සාහිත්‍ය කෘතියක් කියවන්නේ චරිත නිරූපනය, සන්දර්භය වැනි අංග මතුපිටින් හඳුනා ගැනීමෙන් පමණි. එහෙත් සමන් ඉන් ඔබ්බට ගමන් කරමින් රෝලන්ඩ් බාත්, ෆූකෝ වැනි නූතනවාදයෙන් ඔබ්බට ගමන් කළ විචාරකයින් සහ ෆ්‍රොයිඩ්, කාල් යුං වැනි මනෝ විද්‍යාඥයන්ගේ න්‍යායයන් උපයෝගී කොට ගැනීම අගය කළ යුතු තත්වයකි. ගනනාථ ඔබේසේකර වැනිවිශිෂ්ට පර්යේෂකයන්ගේ ලියවිලිවලින් මෙහිදී සමන් ආලෝකයක් ලබාගන්නා බව පෙනේ.
.......ප්‍රාග් ඓතිහාසික ගවේෂණ පිළිබඳ දැරණියගලගේ මතය වෙත යාම, වන්නි ප්‍රදේශයේ නවගත්තේගම අනුභූතික දත්ත ලබා ගැනීමට ප්‍රාදේශීය ලේකම් චන්ද්‍රසිරි බංඩාර සමග එක්ව කටයුතු කිරීම තම න්‍යායාත්මක දේ ක්ෂේත්‍රයේ දකින්නට උත්සාහ කළ පර්යේෂකයකුගේ ගුණාත්මක බව කියාපායි...'
-චින්තක රණසිංහ, සිංහල අංශය- කැළණිය විශ්ව විද්‍යාලය-
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.