Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / 20 Percent Discount / මාක්ස් නිවැරදි ඇයි?

මාක්ස් නිවැරදි ඇයි?

About this book

ඉතිහාසයේ ප්‍රථම වහාවට පවහින සමාජ රටාවට වර්ගවාදය ඇති කිරීමට, සංස්කෘතිය මොට කොට දැමීමට, අපව යුද්ධයකට ඇද දැමීමට හෝ ශ්‍රම කඳවුරුවලට ගාල් කිරීමට පමණක් නොව පෘථිවියෙන් අපව අතුගා දැමීමට ද හැකියාව තිබේ. ලාභ ඉපැයිය හැකි නම් ධනවාදය සමාජ විරෝධීව හැසිරෙනු ඇත. එහි වර්තමාන අර්ථය නම් පරිකල්පනය කළ නොහැකි තරම් විශාල මානව විනාශයකි. ලෝක විනාශය පිළිබඳව වු අනාගතවාවී ෆැන්ටසිය අද බැරූරුම් යථාර්ථයකි. සාම්ප්‍රදායික වාම සටන් පාඨයක් වන 'සමාජවාදය හැකි නම් ම්ලේච්ඡත්වය' යන්න මීට වඩා උචිත වූ වාග් අලංකාරයකට සීමා නොවු අන් යුගයක් තිබුණේ නැත. මෙම දරුණු තත්ත්වයන් යටතේ ෆෙඩ්‍රික් ජෙම්සන් පවසනා පරිදි "මාක්ස්වාදය නැවත සත්‍යයක් වීම අනිවාර්යයකි.”

ටෙරි ඊගල්ටන්

ISBN
9789554896024
පිටු ගණන (Pages)
280
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මාක්ස් නිවැරදි ඇයි?

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.