මට දැන් බයයි
About this book
“හොඳන් සාහිත්‍ය කියවීම යනු ඉවසීමෙන් ජීවත් වීමකි.’ යන ප්‍රකාශය අගනේ ය. ‘ඉවසීම’ යනු ජීවත්වීමට අවශ්‍ය විනයකි. නූතන සමාජයේ අඹු සැමියන් අතර පවතින ගටලු උද්ගත වන්නේ ‘විනයෙන්’ වියුක්ත පැවැත්ම නිසා නො වේ ද?
අනෙක් අතට නොතිත් ආශාව නිසා මානව ධර්මතා ගැන අසංවේදී වීම ද අද කැපී පෙනේ. සිත් සතන්වල ගුප්ත බව ද - ර පර බව ද නිසා ඇති වන වෙහෙස නිවා ගැනීම පහසු නැත. බයෙන් ජීවත්වීමට සිදු වන්නේ ඒ නිසා යයි සිතමි. මෙහි ඇතුළත් සැම කතාවකින් ම පාඨකයා අත්විඳින්නේ මේ යථාර්ථ
Details
ISBN
9789556525458
පිටු ගණන (Pages)
111
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review