මට දියවැඩියාව දැන් සුවයි
About this book
මට දියවැඩියාව දැන් සුවයි
මේ “මට දියවැඩියාව දැන් සුවයි” පොතේ නව සංස්කරණයයි. 1999 දී මුල් වරට පළ වීමෙන් අනතුරුව එය දියවැඩියාව සම්බන්ධයෙන් සිංහලෙන් ලියැවුණු හොඳම පොත ලෙස වෛද්‍යවරුන් අතරේද, දියවැඩියා රෝගීන් අතරේ ද පිළිගැනීමට ලක්විය. එතෙකුදු එදා සිට අදවන විට වෛද්‍ය ක්ෂේත්‍රයේ දියවැඩියාව සම්බන්ධයෙන් බොහෝ පර්යේෂණ සිදු වී ඇති අතර දියවැඩියාව සම්බන්ධයෙන් අලුත් සොයා ගැනීම් ද විශාල වශයෙන් කෙරී තිබේ. ඒ නිසා දියවැඩියා රෝගය පිළිබඳ උනන්දු වන සිංහල පාඨකයින් හට ඒ නවීන දැනුම ලබා දීම පිණිස මේ නව සංස්කරණයේදී මුල් පොත සංශෝධනය කර යාවත්කාලීන කර තිබේ.
Details
ISBN
9789556350012
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review