වෛද්යවරයෙක් කතා කරයි 06 - අපස්මාරය
About this book
• ජපානයේ දරුවන් 700 ක් එක රැයකින් රෝහල් ගත කළ රූපවාහිනී කාටූන් දර්ශනය!
• අපස්මාරය පෙති වැඩිවී පොලිස් රෑහැනට!
• ඉගෙනීම් කටයුතු, ක්රීඩා, පරිගණක අපස්මාරයට අගුණද?
• උණ වලිප්පුව අපස්මාරයේ පෙර නිමිත්තක්ද?
විශේෂඥ වෛද්යවරයෙකු ලෙස, විශ්වවිද්යාල ආචාර්ය වරයෙකු ලෙස, වෛද්ය පර්යේෂකයෙකු ලෙස වසර 40කට වැඩි සිය දැනුම, අත්දැකීම් ගොනුකරමින් සම්මානිත මහාචාර්ය නිමල් සේනානායක ඔබ අසා ඇති, දැක ඇති ආබාධයක් පිළිබඳව අපූර්ව තොරතුරු රැසක් හෙළි කරයි.
Details
ISBN
9789556806885
පිටු ගණන (Pages)
88
මුද්රණ තත්වය (Print)
මුද්රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review