වෛද්‍යවරයෙක් කතා කරයි 10 - පරපෝෂිත පණුවෝ - 1
About this book
පටිපණුවා
වටපණුවා
කොකුපණුවා
කිරිපණුවා...
• එකට තුරුළ්වී ජීවිත කාලයම ගෙවන ආදරවන්තයින් !
• අඩි සියයක් දිග යෝධ පටිපණුවා
• ඌරුමස් කෑමෙන් බෝවන ස්නායු ආබාධ !
• පෘථිවියේ වඩාත්ම බහුල සත්ත්ව කාණ්ඩය
විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස, විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකු ලෙස, වෛද්‍ය පර්යේෂකයෙකු ලෙස වසර 40කට වැඩි සිය දැනුම, අත්දැකීම් ගොනුකරමින් සම්මානිත මහාචාර්ය නිමල් සේනානායක රෝගකාරක පණුවන් ගණනාවක් පිළිබඳව වැදගත්, රසවත් තොරතුරු රැසක් හෙළි කරයි.
Details
ISBN
9789556808063
පිටු ගණන (Pages)
80
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Frequently bought together
This book
වෛද්‍යවරයෙක් කතා කරයි 10 - පරපෝෂිත පණුවෝ - 1
රු. 225.00
රු. 250.00
වෛද්‍යවරයෙක් කතා කරයි 02 පරපෝෂිත ආබාධ
රු. 180.00
රු. 200.00
වෛද්‍යවරයෙක් කතා කරයි 03 පරපෝෂිත ආබාධ
රු. 180.00
රු. 200.00
3 books selected
රු. 585.00
රු. 650.00
Save රු. 65.00 off the publisher's price
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review