Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / වෛද්‍යවරයෙක් කතා කරයි 08 - වෛරස් ආබාධ - 01

වෛද්‍යවරයෙක් කතා කරයි 08 - වෛරස් ආබාධ - 01

About this book

• එඩ්වඩ් ජෙනර් ලොවට හඳුන්වාදුන් එන්නතේ ඉතිහාසය
• ලෝක ජනගහනයෙන් මිලියන 50කට මරු කැඳවූ 1918 ඉන්ෆ්ලුවෙන්සා වසංගතය
• බැක්ටීරියා පවා ආසාදනය කරන වෛරස!
• වෛරස් ආසාදන පිළිකාවට හේතුවක්ද?

විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස, විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකු ලෙස, වෛද්‍ය පර්යේෂකයෙකු ලෙස වසර 40කට වැඩි සිය දැනුම, අත්දැකීම් ගොනුකරමින් සම්මානිත මහාචාර්ය නිමල් සේනානායක පොදුවේ වෛරස පිළිබඳවත්, වෛරස නිසා ඇතිවන සුලබ රෝගයක් පිළිබඳවත් ඔබ දැනගතයුතුම තොරතුරු රැසක් හෙළි කරයි.

ISBN
9789556807752
පිටු ගණන (Pages)
80
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: වෛද්‍යවරයෙක් කතා කරයි 08 - වෛරස් ආබාධ - 01

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.