වෛද්‍යවරයෙක් කතා කරයි 04 - පරපෝෂිත ආබාධ
About this book
බෙල්ලන් විෂ වීම
පක්ෂඝාත විෂ
විස්මිත විෂ
විෂ මත්ස්‍යයින්
• සයනයිඩ් මෙන් සියක් වාරයක් විෂ ධූලකයක් අඩංගු ජනප්‍රිය ජපන් ආහාරය
• ඇල්ෆ්‍රඩ් හිච්කොක් සිය "The Birds" චිත්‍රපටයට පාදක කර ගත් සත්‍ය කතාව
• විද්‍යාවත් කලාවත් යා කරන අලංකාර ඩයටම් මෝස්තර
• රතුදිය වැසි පිටසක්වළ බලපෑමක්ද?
විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස, විශ්වවිද්‍යාල ආචාර්ය වරයෙකු ලෙස, වෛද්‍ය පර්යේෂකයෙකු ලෙස වසර 40 කට වැඩි සිය දැනුම, අත්දැකීම් ගොනු කරමින් සම්මානිත මහාචාර්ය නිමල් සේනානායක ඒකසෛලික ජීවීන් නිසා ඇති විය හැකි ආබාධ ගණනාවක් පිළිබඳ අපූර්ව තොරතුරු රැසක් හෙළි කරයි.
Details
ISBN
9789556806250
පිටු ගණන (Pages)
60
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review