Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / වෛද්‍යවරයෙක් කතා කරයි 01 - පරපෝෂිත ආබාධ මැලේරියාව

වෛද්‍යවරයෙක් කතා කරයි 01 - පරපෝෂිත ආබාධ මැලේරියාව

About this book

• ගැහැනු මදුරුවා පමණක් ලේ උරා බොන්නේ ඇයි?
• බිත්තර මෝරන විට අපූරු නර්තනයක යෙදෙන ඇනෝෆිලිස් මදුරුවා
• දස දහස් ගණනක් අපේ ජීවිත බිලිගත් 1934-35 මැලේරියා වසංගතය
• තවත් මැලේරියා වසංගතයක් අත ළඟද?

විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස, විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකු ලෙස, වෛද්‍ය පර්යේෂකයකු ලෙස වසර 40කට වැඩි සිය දැනුම, අත්දැකීම් ගොනු කරමින් සම්මානිත මහාචාර්ය නිමල් සේනානායක ඔබ දන්නා රෝගයක් පිළිබඳ නොදන්නා තොරතුරු රැසක් සාකච්ඡා කරයි.

ISBN
9789556805932
පිටු ගණන (Pages)
60
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: වෛද්‍යවරයෙක් කතා කරයි 01 - පරපෝෂිත ආබාධ මැලේරියාව

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.